The Japanese Prime Minister and the Olympic Committee have agreed to postpone the Olympic Games in Tokyo for a year.

 The tournament, which is due to start in July, is to be postponed by a year.

 The decision was made following the spread of the Corona virus, the first time in 124 years that an Olympic Games has been postponed.

 The Olympic Games have not yet been finalized.

 
ජපානයේ ටෝකියෝ නුවර ආරම්භ වීමට නියමිතව තිබු ඔලිම්පික් ක්‍රීඩා උළෙල වසරකින් කල් දැමීමට ජපාන අග්‍රාමාත්‍යවරයා සහ ඔලිම්පික් කමිටුව අතර තීරණය කර තිබේ.
ලබන ජුලී මාසයේ ආරම්භ වීමට තිබු තරගාවලිය කොරොනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර වසර 124කට පසුව ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් කල් දැමු පළමු අවස්ථාව මෙය ලෙසයි සැළකෙයි.
ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන කාලසීමාව පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව සඳහන්.

Post a Comment

Previous Post Next Post