The number of Kovidi Nitin cases reported in the country has gone up to 102.




The Epidemiology Unit stated that five coronavirus cases were reported yesterday.

At present 229 people are being treated at 19 hospitals in Sri Lanka for suspected coronavirus.

Six foreigners are among them, the Health Ministry said.

97 persons are receiving treatment at IDH Hospital while 27 are receiving treatment at Welikanda Base Hospital.

Twelve persons are receiving treatment at the Nagoda Hospital in Kalutara, 11 at the Hambantota Base Hospital and 10 at the Kurunegala Teaching Hospital.

Two persons have recovered from the coronavirus infection in Sri Lanka, said the Ministry of Health.


මෙරටින්  කොවිඩි නයිටීන්  102 වාර්තා වී තිබේ.

ඊයේ(24) දිනය තුළ පමණක් කොරෝනා වෛරස අසාධිතයින් 05දෙනෙකු වාර්තා වන බව බෝවන රෝග වසංගත විදයා ආයතනය පවසයි.

මේ වන විට කොරෝනා වෛරසය බවට සැකසහිත පුද්ගලයන් 229 දෙනෙකු මෙරට රෝහල් 19ක ප්‍රතිකාර ලබමින් සිටියි.

ඉන් පුද්ගලයන්  97 දෙනෙකු අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබන අතර පුද්ගලයින් 27 දෙනෙකු වැලිකන්ද මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙරටින් කොරෝනා වෛරසය අසාදනය වු පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Post a Comment

Previous Post Next Post